‘අපි දිහා බලලා හැදෙන්න’ රනිල් එංගලන්තයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 29, 2022

‘අපි දිහා බලලා හැදෙන්න’ රනිල් එංගලන්තයට කියයි

මේ දිනවල පවතින එංගලන්තයේ ආර්ථික අර්බුදය සඳහා පරීක්ෂණ ධාවනයක් ලෙස (Test Run) ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයට පෙන්වා දෙයි. 
අද (29) පිලිපීනයේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 55 වැනි වාර්ෂික පාලක මණ්ඩලයේ රැස්වීමට සහභාගි වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

එම රැස්වීම මුලින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් කොවිඩ් වසංගත තත්ත්වයෙන් එම රැස්වීම නතර වූ බවත් හෙතෙම පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව තුළ මීට පෙර ක්‍රියාත්මක කළ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති නිසා රටතුළ ආර්ථික අර්බුදයක් ඇති වූ බවත් එවැනි ප්‍රත්පත්ති නිසා එක්සත් රාජධානිය ද දැන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව වික්‍රමසිංහ මහතා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad