බදුල්ලෙදි හෙල්මට් එකෙන් – බිත්තරවලින් ගුටි කාපු රාජ්‍ය ඇමැතිට ප්‍රසිද්ධියේ තද වෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 29, 2022

බදුල්ලෙදි හෙල්මට් එකෙන් – බිත්තරවලින් ගුටි කාපු රාජ්‍ය ඇමැතිට ප්‍රසිද්ධියේ තද වෙයි! (VIDEO)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය දිනෙක රාජ්‍ය මාධ්‍ය ආයතනයක පැවැති සාකච්ජාවකට එක්ව සිටියේය. 
මෙහිදී මාධ්‍යවේදීයා විසින් බදුල්ලේදී ඒ මහතාට එල්ල වූ බිත්තර සහ හෙල්මට් ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයාට කේන්ති ගියේ මේ ආකාරයටය.


No comments:

Post a Comment

Post Bottom Ad