පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 10, 2022

පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන!

පසුගිය අගෝස්තුවේ සිට මේ දක්වා මානසික පීඩාකාරී තත්ත්ව හේතුවෙන් මනෝ උපදේශන සේවය ලබාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත සිසුවියන් 140 දෙනකු පැමිණ ඇති බවත්, මෙම පිරිස අතරින් 10%ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad