ආණ්ඩුව දෙකඩයි! 22 සංශෝධනයට ඡන්ද විමසීම කල් දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 18, 2022

ආණ්ඩුව දෙකඩයි! 22 සංශෝධනයට ඡන්ද විමසීම කල් දමයි!

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 20 සහ 21 දෙදින විවාදයට ගෙන සම්මත කිරීමේ ඡන්ද විමසීම පසුවට වීමට ඉඩ ඇතැයි වාර්තාවෙයි.

එම කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් පැවතීම හේතුවෙන් ඡන්ද විමසීමකට යෑමට නුසුදුසු හෙයින් මෙම තීන්දුව ගැනීමට නියමිතව තිබේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් ඡන්ද විමසීමේදී ඒ සඳහා ඡන්දය නොදෙන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad