පොහොට්ටුව බෑ කියද්දී විපක්‍ෂයේ සහායෙන් 2/3න් 22 සම්මත කරන්න සූදානම්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 18, 2022

පොහොට්ටුව බෑ කියද්දී විපක්‍ෂයේ සහායෙන් 2/3න් 22 සම්මත කරන්න සූදානම්…

පවතින පාර්ලිමේන්තු සංයුතිය තුළ පොහොට්ටුවට හෝ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

නමුත් පොහොට්ටුවේ පිරිසක් සහ විපක්ෂයේ කණ්ඩායමක් එක්ව තුනෙන් දෙකේ බහුතර බලය සකස් කරගත හැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.

ඒ අනුම දැනට විපක්ෂයේ විශාල පිරිසක් සිටි නිසා ඔවුන්ගේ සහය ද ලැබෙන තත්ත්වයක් තුළ මෙම සංශෝධනය සම්මත කළ හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad