හර්ෂ කෝප් එකෙන් ඉවත් වෙයි! ආණ්ඩුව අයින් කරපු හිටපු සභාපති චරිතව සජිත් කෝප් එකට නම් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 4, 2022

හර්ෂ කෝප් එකෙන් ඉවත් වෙයි! ආණ්ඩුව අයින් කරපු හිටපු සභාපති චරිතව සජිත් කෝප් එකට නම් කරයි!

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා යළි කෝප් කමිටුවට නම් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. 
කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි හර්ෂ ද සිල්වා මහතා ස්වේච්ජාවෙන් ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් මහතා ඊට නම් කිරීමට විපක්ෂනායකවරයා පියවර ගත්තේය.


No comments:

Post a Comment

Post Bottom Ad