ශ‍්‍රී ලංකාවට සුපිරි ජයක්.. මෙන්ඩිස් සුපිරි ඉනිමක.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ශ‍්‍රී ලංකාවට සුපිරි ජයක්.. මෙන්ඩිස් සුපිරි ඉනිමක..

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහභාගී වූ මුල්ම සුපිරි වටයේ තරගයෙන් අයර්ලන්තය කඩුලු 9කින් පරාජයට පත්කරමින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තේය.

ලකුණු 129ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 15කදී එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් ලබා තරගය ජය ගත්තේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad