මහින්ද රාජපක්‍ෂ යලි අගමැති පුටුවට …? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 21, 2022

මහින්ද රාජපක්‍ෂ යලි අගමැති පුටුවට …?

මහින්ද රාජපක්‍ෂ යලි අගමැති පුටුවට …?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අගමැති ධූරය ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියි.

එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර එම සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද සඳහන්ය.

ඒ අනුව ඉදිරි නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

බැසිල් රාජපක්ෂ මහතාට දා අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සාකච්ඡා වන බව පැවසුවද කැබිනට් ප්‍රකාශක බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එවන් සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සිදු නොවූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad