අටමස්ථානාධිපති නාහිමිගේ ශ්‍රී ‌දේහයට රනිල් දුන්නු රාජ්‍ය ගෞරව නාහිමිවරු ප්‍රතික්ෂේප කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 19, 2022

අටමස්ථානාධිපති නාහිමිගේ ශ්‍රී ‌දේහයට රනිල් දුන්නු රාජ්‍ය ගෞරව නාහිමිවරු ප්‍රතික්ෂේප කරයි! (VIDEO)

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහයට ලබා දුන් රාජ්‍ය ගෞරව නොපිළිගැනීමට මහනාහිමිවරු තීරණය කොට ඇත. 
මේ අවස්ථාවේදී ජනතාව විදින දුක් වේදනාවන් හේතුවෙන් අනවශ්‍ය රාජ්‍ය වියදම් අවම කිරීඹ සදහා මෙම තීරණය ගත් බව පූජ්‍ය පල්ලේගම හේරතන හිමියෝ පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad