ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ල වී ඇති බව මිහින්තලේ විහාරාධිපති හිමියන් වන වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මාර්ග ඔස්සේ තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බවකි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment