ලංකාවේ තරුණියන් පෝලිම් ගස්සවා ලිංගික වහලුන් සේ විකුණන ජාවාරමක් හසුවෙයි - ලස්සන අයට දැඩි ඉල්ලුමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 9, 2022

ලංකාවේ තරුණියන් පෝලිම් ගස්සවා ලිංගික වහලුන් සේ විකුණන ජාවාරමක් හසුවෙයි - ලස්සන අයට දැඩි ඉල්ලුමක්!

පෙනුම-වයස හොඳනම් මිලියනයකටත් විකුණලා ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇති බවට වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad