‘ජනපති අපව අන්දනවා..’ – ලොකු පොහොට්ටුවන් නොසන්සුන්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 31, 2022

‘ජනපති අපව අන්දනවා..’ – ලොකු පොහොට්ටුවන් නොසන්සුන්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන්ට ඇමැති තනතුරු දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නොසන්සුන්තාවයන් උග්‍රවී ඇති බව වාර්ථා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන බව පවසන කැබිනට් සංශෝධනය දිනෙන් දින කල් දැමීම ඔහු විසින් හිතාමතාම කරන බවට පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් මෙන්ම කණිෂ්ඨයන්දචෝදනා එල්ල කරමින් සිටී.

පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිධුර ලබා දෙන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් රැස්වීම්වලදී ද පොරොන්දු වී ඇතත් අද වන තෙක් එය කල් මරමින් සිටින්නේ යයි ඔවුන් කනස්සල්ලෙන් පසු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad