තිත්තගල්ලේ විජිතසිරි හිමි බර්ත්ඩේ පාටිය සරුවට ගනී… කේක් කපයි.. නටයි.. ගයයි.. වයයි.. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 30, 2022

තිත්තගල්ලේ විජිතසිරි හිමි බර්ත්ඩේ පාටිය සරුවට ගනී… කේක් කපයි.. නටයි.. ගයයි.. වයයි.. (video)

තිත්තගල්ලේ විජිතසිරි නම් ප්‍රකට භික්ෂුවක් ඊජිප්තුවේ සිට නටමින් ගයමින් සිය උපන්දිනය කේක් කබා සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි.

එම භික්ෂුව සමග මෙරට ප‍්‍රසිද්ද උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක සහ තවත් ගුරුවරයෙකු සිටිනු දක්නට හැක.

No comments:

Post a Comment

Post Bottom Ad