23 සිට සතියක් රටම කළු වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 18, 2023

23 සිට සතියක් රටම කළු වෙයි!

ලබන 23 වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙරට රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි. 
එම සංගමයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad