මෛත්‍රී තීන්දුවක් ගන්න සූදානම්... ශ‍්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් ගියොත් අපි තනියෙන් තරග කරනවා - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 15, 2023

මෛත්‍රී තීන්දුවක් ගන්න සූදානම්... ශ‍්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් ගියොත් අපි තනියෙන් තරග කරනවා - විමල්

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කටයුතුවලට සිදුවූ බලපෑම ගැන ඔහු කල්පනා කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 
ඒ අනුව ඉදිරියේ ඒ පිළිබඳව තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයිද ඔහු පැවසීය.

ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත් වුවහොත් එය ඔවුන් ගන්නා අනුවණ තීරණයක් බවත් පැවසූ ඔහු යම් හෙයකින් එසේ වුවහොත් සෙසු පක්ෂ එක්ව මැතිවරණයට තරග වැදීමට සූදානම් බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad