කොළඹ විශ්වවිද්‍යාලය මෙරට බොහෝ විද්වතුන් උගතුන් බිහි කළ අංක එකේ සරසවියක් හැටියට වාර්තාපිට වාර්තා තැබූවත් එම සරසවියේ විද්‍යාර්ථීන් දෙදෙනකු ගැන ඊයේ (17 වැනිදා) අසන්නට ලැබුණේ අමුතුම කතාවක්ය. ඒ සිදුවීම වාර්තා වූයේ කොළඹ තුරඟ පිටියෙනි. අප ඊයේ සවස එතැනට යනවිටත් බොහෝ දෙනකු වට පිටාවේ රැඳී සිටියේ අශ්ව රේස්, ෆුට් බෝල් හෝ රගර් තරග නැරඹීමට නොව ඝාතනයට ලක්ව සිටි අහිංසක තරුණියකගේ නිසල සිරුර දෙස බලාගෙනය.
Tuesday, January 17, 2023
Home
ප්රවෘත්ති
"ඔයා ඇයි මං අකැමති අයව ආශ්‍රය කරන්නේ " පිහි ඇනුමට හේතුව ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්? මානසික ආබාධයකින් පෙලුනු පාපතරයෙකුට ගොදුරු වූ සරසවි තරුණියගේ ඝාතනයේ අග මුල හෙළිවෙයි!
"ඔයා ඇයි මං අකැමති අයව ආශ්‍රය කරන්නේ " පිහි ඇනුමට හේතුව ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්? මානසික ආබාධයකින් පෙලුනු පාපතරයෙකුට ගොදුරු වූ සරසවි තරුණියගේ ඝාතනයේ අග මුල හෙළිවෙයි!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment