පවිත්‍රා වන්නිආරච්චිට සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 19, 2023

පවිත්‍රා වන්නිආරච්චිට සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුර!

පවිත්‍රා වන්නිආරච්චිට සහ ජීවන් තොණ්ඩමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමි වී තිබෙනවා.

පවිත්‍රා වන්නිආරච්චිට හිමි වී ඇත්තේ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරය ලැබී ඇති බව යි වාර්තා වන්නේ. 
ජීවන් තොණ්ඩමන්ට ලැබී ඇත්තේ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරය යි.


No comments:

Post a Comment

Post Bottom Ad