අනුර දිසානායක අත්අඩංගුවට..? නඩු දෙකක් උසවියේ..- නාගානන්ද (video) - විගස පුවත් - Vigasapuwath

Friday, April 14, 2023

අනුර දිසානායක අත්අඩංගුවට..? නඩු දෙකක් උසවියේ..- නාගානන්ද (video)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස බොහෝ දුරට අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති අපරාධ නඩුවක චූදිතයන් වන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු පසුබිම් මේ විට ඒ හරහා සැකසී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ඔවුන් ද ඇතුළු තවත් වාමාංශික පක්ෂ ප්‍රධානින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බවද හෙතෙම කියා සිටී.

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කොඩිතුවක්කු මහතා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *