සබමරනය ගන බලපරතත සයලල සනවය! සබමරනය පපර පසදනම මයගහන! - එකසත ජනපද වරළරකෂක නලධරනගන වශෂ පරකශයක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 22, 2023

සබමරනය ගන බලපරතත සයලල සනවය! සබමරනය පපර පසදනම මයගහන! - එකසත ජනපද වරළරකෂක නලධරනගන වශෂ පරකශයක!

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය සබ්මැරීනය සම්බන්ධයෙන් මේ වන විට මුළු ලොවෙහිම අවධානය යොමුව ඇත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් ඊයේ (22) ප්‍රකාශ කළේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයේ පිපිරීමක් සිදුවී ඇති බවත්, සබ්මැරීනයේ සිටි පුද්ගලයින් පස් දෙනාම මියගිය බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad