දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වා තිබෙනවා. මේ සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,සාගල රත්නායක,ගාමිණී සේදර සෙනරත් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව තිබෙනවා.
Tuesday, August 8, 2023
ධනසිරි අමරතුංග දියණියගේ මගුල් ගෙදර දා රනිල්,මහින්ද සහ නාමල් හමුවක්!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment