වෙඩික්කරු ඉක්මනට අහුවෙයි මම ඉවසිල්ලෙන් බලා ඉන්නවා – උද්දික ප්‍රේමරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 29, 2023

වෙඩික්කරු ඉක්මනට අහුවෙයි මම ඉවසිල්ලෙන් බලා ඉන්නවා – උද්දික ප්‍රේමරත්න

තමාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව නියම සැකකරු පොලිසියට ඉතා ඉක්මනින් කොටුවේ යැයි කියා තමා මහත් ඉවසීමෙන් බලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවසීය.

තමාගේ නිවසේ කැමරා පද්ධතිය අක්‍රිය වී ඇත්තේ අද ඊයේ නොව කලකට පෙර සිට යැයි ද හෙතෙම පැවසීය.

මෙම කැමරාව පිළිබඳව තමා වැඩි අවධානයක් එදා සිට යොමුකර තිබුණේ නැතැයි ද හෙතෙම කීවේය.

මෙම කැමරාව පසුගිය අරගල සමයේදී තම පියා විසින් නිවසේ සවිකර තිබුණු බව ද හෙතෙම කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad