පොහොට්ටු-ශ‍්‍රීලනිප අද දෙවැනි සාකච්චාවත් සාර්ථකයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

පොහොට්ටු-ශ‍්‍රීලනිප අද දෙවැනි සාකච්චාවත් සාර්ථකයි..

Loading...

පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද පැවති දෙවැනි සාකච්චා වටයද සාර්ථක වූ බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
නව සන්ධානය ගොඩනැගීමට අදාල මූලික කාරණා 20ක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්චා කල බවද ඔහු සදහන් කලේය.
මෙම සාකච්චා වටයේ තුන්වැන නිල සාකච්චාවන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය එකග වූ බවත් ඔහු පැවසීය.
විපක්‍ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්චා අද පැවැත්විය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad