" විල්පත්තු වන විනාශයට වගකිව යුත්තේ මහින්ද ප්‍රමුක එකාබද්ධ හොර නඩය."-ඇමති සජිත්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

" විල්පත්තු වන විනාශයට වගකිව යුත්තේ මහින්ද ප්‍රමුක එකාබද්ධ හොර නඩය."-ඇමති සජිත්.

Loading...

විල්පත්තු වන විනාශය පිළිබද ඒකාබද්ධ විපක්ශය විසින් රජයට එල්ල කරන චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවෙ මුල්වරට විල්පත්තුවෙ මුස්ලිමි ගමිමාන ඉදිකිරිම සදහා ඉඩමි පවරා දුන්නේ 2011 වර්ශයේදි එවකට අාර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ශ විසින් බවයි.යහපාලන රජය විසින් විල්පත්තු‍වෙ ජනාවාස ඉදිකිරිමට ලබා දි ඇත්තේ ඉතා අඩු ඉඩමි කටිටි ප්‍රමානයක් බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(20) කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ ඉදිවූ “මෙරිල් කාරියවසමි” උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad