මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට

ප්‍රබල අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශීල්පී රයන් වැන්රෝයන් ඇතුළු 04 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ ඇත.

අද (04) අළුයම 05.25ට ඩුබායි සිට පැමිණි යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.
දිවයිනට පැමිණි ඔවුන් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අතඅඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මොවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad