අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුවේ ආරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබේ. අරලියගහ මැදුරට ඇතුළු වන ගේට්ටු අංක 01 හි සේවයට යොදවා සිටි මෙම නිලධාරියා අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර සිටි අයෙකි.
ඔහු දිවි නසාගත් හේතුව පිළිබඳ තොරතුරු වාර්තා නොවෙයි.
පොලිස් පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මකයි.
Wednesday, April 3, 2019
අරලිගහ මැදුර ප‍්‍රධාන ගේට්ටුවේ ආරක්‍ෂක නිලධාරියෙක් වෙඩි තබාගෙන සිය දිවි නසාගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment