ප‍්‍රහාර අවධානමක් - යනගමනක් උඩින් යන්නන - බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතරු අගවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 1, 2019

ප‍්‍රහාර අවධානමක් - යනගමනක් උඩින් යන්නන - බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතරු අගවයි

ඉදිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී තිබේ.

කතෝලික දේවස්ථාන විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල උත්සවයන් සඳහා ඉදිරි දිනවල දී සහභාගිවීමෙන් හැකිතාක් වළකින්නැයි ද බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

කිසිසේත් නො වැළැක්විය හැකි ගමනක් වේ නම් ඒ සඳහා ගුවන් යානා යොදා ගන්නැයිද බුද්ධි අංශ විසින් තවදුරටත් දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad