ෙ
ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට යොදාගත් බව කියන TATP නොහොත් සාතන්ගේ මව ලෙස සැලකෙන ප‍්‍රබල පුපුරණ ද්‍රව්‍යට සමාන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඞ්හි පිහිටි නිවසකින් සොයාගෙන තිබෙනවා.
අධි ශීතකරණයක් තුළ ඒවා සඟවා තිබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු මහේස්ත‍්‍රාත් අධිකරණයක ඔහුට නඩු පවරා තිබෙනවා. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්‍ෂිතව පුපුරුවා හැරුණු බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
TATP (ටී ඒ ටී පී) යනු අයි. එස්. සංවිධානයේ ප‍්‍රහාර බොහොමයක් සඳහා යොදා ගැණුනු පුපුරණ ද්‍රව්‍යක් බව යුද විශ්ලේෂකයන් පවසනවා. අයි. එස්. සංවිධානය මෙම පුපුරණ ද්‍රව්‍ය හදුන්වනු ලබන්නේ සාතන්ගේ මව ලෙසයි.
Wednesday, May 1, 2019
Home
දේශපාලන
IS සංවිධානය විසින් සාතන්ගේ මව ලෙස හැඳින් වෙන අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ශීතකරණයකින් මතුවෙයි
IS සංවිධානය විසින් සාතන්ගේ මව ලෙස හැඳින් වෙන අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ශීතකරණයකින් මතුවෙයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment