තමන් වහන්සේ ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
වර්තමාන ආණ්ඩුව බලලෝභීත්වය හේතුවෙන් චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට යලිත් ඇමතිධුර දුන් බවද උන්වහන්සේ පැවසූය.
මෙම කටයුත්තට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බහින්නැයි ආරාධනා කරන බවද උන්වහන්සේ ඉල්ලා සිටිති.


No comments:
Post a Comment