Loading...
සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු සිටි ඒ.ජී. පුංචිහේවා මහතා මේ බව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
සිංගප්පූරුවේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මෙම නිවස ගෙදර මිලියන 7.6 ක ට මිලදී ගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කර ඇති සමාගම් කර මෙම නිවස මිලදී ගෙන ඇති බවද පුංචිහේවා මහතා සිය පෙත්සමෙන් කියයි.
අදාළ නිවස අර්ජුන ඇලොසියස් විසින් මිලදී ගත් බව සඳහන් ඔප්පුවේ පිටපතක් ද පෙත්සම්කරු සතුව ඇත.
-lankasinhalnews

No comments:
Post a Comment