තරුණ විප්ලවයක් අත ලග : තුන් පැත්තකට බෙදුනු තරුණ අරගල කාරයින් පිරිසක් ජණපතිවරනය වෙනුවෙන් එක මේසයකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

තරුණ විප්ලවයක් අත ලග : තුන් පැත්තකට බෙදුනු තරුණ අරගල කාරයින් පිරිසක් ජණපතිවරනය වෙනුවෙන් එක මේසයකට

ගොසිප් උනත් ඇත්ත කියන ගොසිප්99 මේ කියන්නට යන්නෙ රටේ තාරුණ්‍ය සිදු කිරීමට යන විප්ලවීය වෙනස් විය හැක.

අප එය විප්ලවයක් යනුවෙන් අදහස් කරන්නේ රටේ විප්ලව කල, අරගල කල තරුණියන් පිරිසක් සිදු කල රහස් සාකච්ඡාවක් ගැන ගොසිප්99 වෙත අනාවරය වීම හේතුවෙනි.

ඒ රටේ ප්‍රධාන පක්ෂ තුනක ක්‍රියාකාරී තරුණයින් පිරිසක් කොලොන්නාව ප්‍රදේශයේදී පැවැත්වූ රහස් සාකච්ඡාවක් ගැනයි.

මෙහි සුවිශේෂී කරැණ වන්නේ මහ මගදී ඇන කොටා ගත් පක්ෂ තුනක තරුණ නායකයින් එක මේසයට වී පොඩි අඩියකට සෙට් වීමයි.

ලග ලගම එන ජනාධිපතිවරනයේ දී රටට ජාතිය ආමට ගරු කරන, දුප්පතාගේ දුක දන්නා ා, එඩිතර කළගුණ දත් නායකයකු පත්කර ගැනීම එහිදී  ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබුන බවය.

මේ සදහා විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකුද ඇතුලු 8 දෙනෙකු පමණ පිසක් සහභාගී වී ඇති අතර නැවතත් මුන ගැසෙන අපේක්ෂාවෙන් විසිර ගොස් ඇති බව ඒ ආරංචිමාර්ගවල තවදුරටත් සදහන් විය.

No comments:

Post a Comment

Post Bottom Ad