මේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී මසකට අධික කාලයක් ගත වී ඇති බවත්, පුරප්පාඩුව පිරවීම සඳහා කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට අදාළ බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බවත් ඔහු පෙන්වා දෙයි.
සාලින්ද දිසානායක මහතා මිය යන විට තමා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස සිටි බවත් ඔහු මිය යෑමෙන් පසු තමා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී, මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යෑමට තීරණය කළ බවත් හෙතෙම අවධාරණය කළේය.


No comments:
Post a Comment