ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න දිල්ෂාන් මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සූදානමින් සිටී. බොහෝ දුරට ඔහු කළුතර හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරනු ඇතැයි වාර්තාවෙයි. දැනට මාස කිහිපයකට පෙර පෙර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
No comments:
Post a Comment