Huawei වලින් google, Youtube, Maps ඇතුළු යෙදවුම් ඉවත් කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

Huawei වලින් google, Youtube, Maps ඇතුළු යෙදවුම් ඉවත් කරයි.

Loading...
වෙළදපලට ඉදිරි කාලසීමාවේදී නිකුත් කිරීමට නියමිත හුවාවි ජංගම දුරකථන වල ගූගල් යෙදවුම් ඉවත් කර ඇති බවට වාර්තාවෙයි.
ඒ අනුව Google, You tube, Maps ඇතුළු ගූගල් නිෂ්පාදන හුවවේ සමාගමේ ඉදිරි දුරකතන සදහා එක් නොවනු ඇත.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතකදී සඳහන් කරන ලද්දේ ඇමෙරිකා විසින් හුවාවේ සමාගමට පනවන ලද තහනම ලිහිල් කරන බවයි.
ඊට ප්‍රතිචාර ලෙස හුවාවේ සමාගමද සඳහා කරන ලද්දේ තමන් විසින් නවතම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
මේ තත්ත්වය මත හුවාවේ සමාගමේ පසුබෑමක් ඇති විය හැකි බව විශ්ලේෂකයන් මත පළ කරති.
-cybernews.

No comments:

Post a Comment

Post Bottom Ad