සජිත් මැදකොළඹට,චතුර තිස්සමහාරාමට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

සජිත් මැදකොළඹට,චතුර තිස්සමහාරාමට.

හමිබන්තොට එජාප දිස්ත්‍රික් සංවිධායක පා.ම සජිත් ප්‍රේමදාස මහාතා තිස්සමහාරාම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වි කොළඔ දිස්ත්‍රික්කයේ මැදකොළඔ ආසනයේ එජාප සංවිධායක ධුරය ලබාගැනිමට නියමිත බව ‍ෙද්ශපාලන ආරන්ංචිමාර්ග පවසයි.මහාමැතිවරනයේදි අගමැති අපේක්ශකයා ලෙස දිවයින පුරා ආසන රැස්වීමි ඇමතීමට සිදුවන පහසුවෙන් ජයගත හැකි දිස්ත්‍රික්කයක් නියෝජනය කිරිම සුදුසු බව එජාප ජේශ්ඨයන් සජිත් පවසා තිබෙ.මෙ අතර සජිත් ප්‍රේමදාස මහාතා ගෙ ඉවත් වීමෙන් හිස්වන තිස්සමහාරාම එජාප ආසන සංවිධායකධුරය සදහා පා.ම චතුර සේනාරත්න පත්කිරිමට නියමිත බව වාර්ථා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad