මාර්ග නීති කැඩුවොත් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

මාර්ග නීති කැඩුවොත් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

රථවාහන පැදවීමේ දී මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩකොල නිකුත් නොකර කෙලින්ම අධිකරණයට යොමු කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇත.

දඩයක් ගෙවීම සාමාන්‍ය දඬුවමක් සේ සලකා ඇතැම් රියැදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් සිටින බව පෙනී ගොස් ඇති නිසා මෙම ක‍්‍රියාමාර්ගයට යායුතු බව පොලිසියේ අදහසයි.

මේ සම්බන්ධයෙන් කොතරම් දැනුවත් කිරීම් කළ ද බොහෝ රියදුරන් එය නොසලකමින් කටයුතු කරන නිසා දඩ කොළ ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad