ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද

ජනාධිපතිවරයා අද මේ ආකාරයෙන් හෝ කටයුතු කරමින් සිටින්නේ තමන් අගමැතිධුරයේ සිටින නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම 19 සංශෝධනය වෙනස් විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති වී තිබෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad