එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය රජයේ ඇමතිවරයෙකු සිටියදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකු ලබා දුන් තවත් හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වී ඇත. ඔහු එහිදී දන්වා සිටින්නේ නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු හැකි ඉක්මනින් ඇතුළට දමන ලෙසයි. එම කොට්ඨාශය විසින් සිදු කරක පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද ඔහු තවත් කාරණා ගණනාවක් විමසනු ලැබීය.
No comments:
Post a Comment