ඡන්දය කල් දැමිය යුතුයි කියල විශ්වාස කරන් නෑ ඡන්දය අපි දිනන හින්දා - ඇමතිනි පවිත්‍රා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

ඡන්දය කල් දැමිය යුතුයි කියල විශ්වාස කරන් නෑ ඡන්දය අපි දිනන හින්දා - ඇමතිනි පවිත්‍රා

සුගියදා දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගීවූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කොරෝනා සම්බන්ධයෙන් රටේ උද්ගතව ඇති තත්වය සාකච්ඡා කරමින් සිටි අතර නිවේදක සංඛ ඇසූ ප්‍රශ්නයකින් කියැවුනේ මැතිවරණය මේ අවස්ථාවේ කල් දැමීමට අදහසක් ඇතිදැයි යන්නය.
මෙයට පිළිතුරු දුන් ඇමතිනිය කියා සිටියේ 'ඡන්දය කල්දැමිය යුතුයි කියලා මං විශ්වාස කරන්නෙ නෑ. මොකද ඡන්දය අපි දිනන හින්දා..' යයි පැහැදිලි කළාය.

එම වීඩියෝව පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad