දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි

ටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව මුල් වටයේ දී දිස්ත්‍රික් 21 ඇදිරි නීතිය එන සතිය මුල ලිහිල් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනට අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති දිස්ත්‍රික්ක 06 හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට යෝජනා වී තිබේ.

කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ඇඳිරිනීතිය එන සතියේ ඉවත් නොකරනු ඇති අතර එය තවදුරටත් පවත්වාගෙන යාම ගැන මේ මස අවසානයේ තීන්දු කිරීමට නියමිතය.

ඇඳිරි නීති ලිහිල් කළ ද එම සියළු ප‍්‍රදේශවල කටයුතු සිදුකරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට ගනිමි.

කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලබන සදුදා උදේ 6.00ට ඉවත් කරන බව දන්වා තිබුනද එය යළි ක්‍රියාත්මක වීම ගැන මෙතෙක් දැනුම් දී නැත.


No comments:

Post a Comment

Post Bottom Ad