පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද


 පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (17) උදෑසන ප්‍රධාන මාධ්‍ය ආයතනයක වැඩසටහනට සජීවීව එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වූ රෝගීන් ගණන 238ක්.

වෛසරය ආසදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 07ක්වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 68ක් ලෙස වාර්තා වේ.

වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 163 දෙනෙකු මේ වන විට රෝහල් ගතව සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad