කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායනයට


කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad