වත්මන් ආණ්ඩුව 2020 සහ 2021 වසර දෙක සඳහා රුපියල් බිලියන පන්දාහක ණයක් ගැනීමට යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
පසුගිය යහපාලන ආණ්ඩුව තම පාලන කාලයේදී රුපියල් බිලියන හයදහසක ණය මුදලක් ගෙන ඇති බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව වසර දෙකක් ඇතුළත බිලියන 5000කින් ණය බර වැඩි කරන බවද ඔහු කියා සිටියේය.
මෙමගින් සිදුවන්නේ රට තව තවත් ණය කන්දේ හිර කිරීම බවත් ෆේල් වීම යනු එය බවත් ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අය-වැය විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමිනි.


No comments:
Post a Comment