මුස්ලිම් නීතිය ඇතුළු සියලු නීති ප්‍රතිසංස්කරණය කරනවා – අධිකරණ ඇමති අලි සබ්රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 31, 2021

මුස්ලිම් නීතිය ඇතුළු සියලු නීති ප්‍රතිසංස්කරණය කරනවා – අධිකරණ ඇමති අලි සබ්රි

2019 වසර අවසානයේදී ලංකාවේ නඩු හත් ලක්ෂ හතලිස් දෙදාහක් ගොඩගැසී පැවති බවත් මේවා විසදීම වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ධාරිතාවය වැඩි කල යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශකර සිටී.

වසර 30ක් සපිරි නීතිය සඟරාවේ දෙමළ පිටපත නිකුත් වීම වෙනුවෙන් පැවති උත්සවයකදී මෙම අදහස් පල කළ ඔහු එලෙසම අනිකුත් නීති ප්‍රතිසංස්කරණය වනවා සේම මුස්ලිම් නීතිය සශෝදනය කිරීම සදහා ද කමිටුවක් පත් කර ඇති බවත් මුස්ලිම් විවාහ නීතිය ද වෙනස් කරනු ලබන බවත් තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad