නීති වෙනස් කරන්න ගෝඨාභය කොමිසමක් පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

නීති වෙනස් කරන්න ගෝඨාභය කොමිසමක් පත් කරයි

හජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත්කර තිබේ. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. 

කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයින් මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad