දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad