ඇමති දයාසිරිට කොරෝනා - විමල් හරින් මනූෂ ආශ්‍රීතයන් වෙයි ද? | Dayasiri Jayasekara - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

ඇමති දයාසිරිට කොරෝනා - විමල් හරින් මනූෂ ආශ්‍රීතයන් වෙයි ද? | Dayasiri Jayasekara


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.
අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

මේ අතර පසුගිය දිනක නත්තල් සාදයක විමල් හරින්ල මනූෂ ඇතුලු මනිත්‍රීවරු පිරිසක් සමග දයාසිරි ජයසේකර මහතා එක්ව ගීතගායනා කිරීම හේතුවෙන් එම මනිත්‍රීවරද ආශ්‍රීතයන් වේ දැයි සමාජ ජාලාවල කතාවය බදුන් වී ඇත

No comments:

Post a Comment

Post Bottom Ad