චන්දිමට කෙහෙලියගෙන් ප‍්‍රහාරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

චන්දිමට කෙහෙලියගෙන් ප‍්‍රහාරයක් !

න්දිම වීරක්කොඩි යනු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් බවත් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එනිසා ඔහුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තමනට කීමට ඇත්තේ එපමණක් බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරමින් චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය ගැන ඔහු මෙම අදහස් පල කරන ලදී.

වීරක්කොඩි මහතා පසුගියදා කියා සිටියේ බිම් මට්ටමේ ජනතාව අද පොහොට්ටුව පිළිකුල් කරන බවත් ආණ්ඩුව පෙරලා දමන්න ජනතාව පෙල ගැසෙමින් සිටිනා බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad