අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන ලදී. එය අරඹමින් අගමැතිවරයා කියා සිටියේ ‘මා අද මේ විශේෂ ප‍්‍රකාශය කිරීමට අදහස් කලේ පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක්…
වහල කියන්න වැඩක් නෑ සිරස මාධ්‍ය ජාලය විසින් මධ්‍යම අධිවේග මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේශ සහගත අවලාද සහ මඩ ප‍්‍රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත්, ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි’ යනුවෙනි. විනාඩි 20කට වැඩි කාලය පුරාම අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේදී මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සිදු කලේය.
Friday, September 8, 2017

Home
දේශපාලන
අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය සිරස රූපවාහිනියට දෙහි කපන්නයි.. විනාඩි 20ක සම්පුර්ණ වීඩියෝව මෙන්න..
අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය සිරස රූපවාහිනියට දෙහි කපන්නයි.. විනාඩි 20ක සම්පුර්ණ වීඩියෝව මෙන්න..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment