පසුගියදා ඉන්දියාවට ජය ගෙනදෙමින් නිමාවූ විස්සයි විස්ස තරඟයේදී කාසිය වාසිය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. එහිදී කියැවුණේ කාසිය වාසිය ශ්‍රී ලංකාව දිනා තිබුණත් වැරදීමකින් එය ඉන්දියාව ජයගත් බවට ප්‍රකාශ වුණු බවයි.
කාසිය වාසිය උරගා බලන අවස්ථාවෙදී මේ පිළිබඳව සැක මතුකරන අයුරින් විනිසුරුවරයා හැසිරීමද කාගෙත් කතාබහට ලක්වුණා. කෙසේ නමුත් මේ වනවිට උපුල් තරංග විසින් පවසා ඇත්තේ විවිධ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ලෙසින් එම අවස්ථාවේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට නොලැබුණු බවයි.
ඉන්දීය මාධ්‍ය විසින් වාර්තාකර තිබූ පුවත වැරදි බවත් එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිද වාර්තා කර තිබූ ලෙසින් කිසිදු වැරැද්දක් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවෙදී සිදු නොවූ බව තරංග වැඩිදුරටත් පවසා තිබෙනවා.
Friday, September 8, 2017

ආන්දෝලනයක තුඩු දුන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසියේ සිදු වූ ඇත්තම දේ තරංග හෙළිකරයි
Tags
# ක්‍රීඩා
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා
Labels:
ක්‍රීඩා
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment