පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් 20 වන සංශෝධනයේ ඇති වගන්තිය සංශෝධනය කරන ලෙස ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වු සාකාච්ජාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Friday, September 8, 2017

මහින්දගෙන් රනිල්ට ඉල්ලීමක් (VIDEO)
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment